නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Showing posts with label දේශපාලන කතා.... Show all posts
Showing posts with label දේශපාලන කතා.... Show all posts

Thursday, December 31, 2009

රටට හොරුන්ගෙන් කොතරම් අවැඩක් සිදුවෙලා ඇත්ද ? ඇයි මේවා ගැන අපි කතා නොකරන්නෙ ?අමාත්‍යංශවල,කාර්යාලවල දෙපාර්තමේන්තුවල සිදුවෙන සොරකම් ගැන අපි දන්නවනම් කාටද

සාමාන්‍යයෙන් රජය සතු දේපල මෙන්ම නුසුදුස්සන් විශාල වැටුප් ගෙවන තනතුරුවලට පත් කිරීමත් සොරකමක් බව පැහැදිලියි.තව නොබෝ දිනකින් ඔබ හැමටම තම තමන් දන්නා මෙවැනි පත්කිරීම් ගැනත් දැනුම් දී රටට සාධාරණය ඉටුකරගත හැකිවේවි!