නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Showing posts with label SEPI. Show all posts
Showing posts with label SEPI. Show all posts

Wednesday, July 27, 2011

SEPI Project report Evaluation







SEPI Project report Evaluation Session
Resource Persons
Mr.L.V.A.Erathna
Manager-Peoples Bank
Mid City Branch
Maradana

Mr.Wickrama Narayana
Chief Manager-SME.Development Unit
Peoples Bank
Head Office



Mr.Dayanath Madugalle
Assistant Manager
Dev.Banking Division
Bank Of Ceylon

Thursday, October 21, 2010

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය..............

2010-10-17 දින සිට එම වැඩ සටහන අනුරාධපුර කාර්මික විද්‍යාලයේදී (තාක්ෂණ විද්‍යාලයේදී ) පැවැත්වෙයි.මේ එහි අවස්ථා කිහිපයකි.................


ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා රජය ගෙන ඇති විවිධ පියවර අතර ණය යෝජනා ක්‍රමද ඇතුලත් වේ.


රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන වෘත්තීය පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් සඳහා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩ සටහන මේ වන විට අතිශයින් ජනප්‍රියව ඇත.


කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුවට අයත් රජයේ කාර්මික විද්‍යාල පද්ධතිය මඟින්ද මෙම වැඩ සටහන මෙහෙයවන අතරම ඊට ඍජුවම සහය වන්නේ වෘත්තීය මාර්ගෝපදේශන අංශයයි.


මරදාන කාර්මික විද්‍යාලයේ අනුයුක්ත කාලසීමාව තුළ මෙම වැඩ සටහන සඳහා සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමෙන් මා ලද අත්දැකීම් මෙම බ්ලොගයෙහි අන්තර්ගතවෙයි.