නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Thursday, December 31, 2009

සිහගිරට එන්න.....අපි කථා කරමු

සිහගිරට ඔබට ආරාධනා කලේ අපිට කථා කරන්න වෙනත් වේදිකාවක් දැනට නැති නිසයි.බලන හැම තැනකම කථා...ඒත් අපි ගැන නම් නෙමෙයි.මාධ්‍ය හැම එකක්ම යොදාගෙනත් තවමත් අපේ නායකයන් ,ඔවුන් ගැන පාරම්බාන හැම දෙනාම කියන්නේ එකම කතාවක්.......වසර හැටක් තිස්සේ පෙන්වූ සුරංගනා කතාව...බියෙන් සැකෙන් තොර සමාජයක්,දූෂණයෙන් තොර රටක්...මෙහෙම රටක් ගැන ඇයි ඔවුන් මේ තරම් කතා කරන්නෙ?ඔවුන්ගේ එකම ව්‍යාපාරය එය නිසාද ඒ ! ! ! ! ! ! !

No comments:

Post a Comment