නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Wednesday, February 17, 2010

අක්කපාන මල්


ඔබ කුඩාකළ අක්කපාන මල් පොත් තුල දමා මුල් අදිනු බලා සිටි අයෙක්ද? එහෙනම් මෙන්න එයට අලුත්ම එක් කිරීමක්.වත්තේ තිබුණු අක්කපාන මල් පැලයෙන් පසුගියදා රතට හුරු තැඹිලි පාට මල් ගොන්නක් පිපිලා.මට අතීතය මතක් වුණා.මගේ සොයුරියන් කුඩා කල පොත් තුල දමා මුල් ඇද්දවූ ඒ පුදුම අක්කපාන කොල පමණක් නොවෙයි එහි මලුත් පුදුම ලස්සණයි.සාමාන්‍යයෙන් දකින්ට නොලැබෙන ඒ මල මෙන්න.!

4 comments:

  1. නියමයි . . . තව ලියන්න . . . . ! අද තමා අක්කපාන මල් දැක්කෙ . . . !

    ReplyDelete
  2. පුදුමයි! අපේ ගෙදරත් තියේ... ඒත් මල නම් මීට කලින් දැකල නෑ වගේ...

    ReplyDelete
  3. memories make us live in our past, present and future...............

    ReplyDelete
  4. මෙහි මල හට ගන්නේ කොලයේද?

    ReplyDelete