
ලංකාව ප්‍රසිද්ධව තිබුනෙ රත්නද්වීපය ලෙසයි,ඒ අනඟි මැණික් නිසා.මේ තියෙන්නෙ මෑතකදි ලංකාවෙන් ලැබුණු විශාලතම නිල් මැණික කැපීමට පෙර.මා සමඟ ඉන්නෙ ලංකාවෙ දැනට ඉන්න ප්‍රවීණතම මැණික් කැපුම් හා මැණික් කැපුම් යන්ත්‍ර නිෂ්පාදකයාවන පාලිත අපොන්සු මහතායි.
Here a big uncut blue Sapphire found in Sri Lanka recently.(Mr.Palitha Aponsu with me)
No comments:
Post a Comment