නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Saturday, May 14, 2011

සුභවාදී මෙන්ම වෙහෙසට සරිලන තෘප්තියක් ගෙනදෙන කරුණක්.

ශ්‍රී ලංකාවේ කාර්මික අධ්‍යාපන රටාව වෙනස් කෙරෙන තීරණාත්මක කාල සීමාවක මුළු මහත් වෘත්තීය නිපුණතා ක්ෂෙත්‍රයටම නව දොරටු රාශියක් විවර වීම අපට අනාගතය කෙරෙහි සුභවාදී මෙන්ම වෙහෙසට සරිලන තෘප්තියක් ගෙනදෙන කරුණක්.
මීළඟ වැඩ සටහන තවත් සාර්ථක වෙන්න මෙයට ඇප කැපව ක්‍රියාකරන සමස්ත කාර්මික විද්‍යාල හා තාක්ෂණ විද්‍යාල කළමණාකාරිත්වය, කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීම් දෙපාර්තමේන්තුවත් එහි වෘත්තීය මාර්ගෝපදේශන අංශයත් ගන්නා උත්සාහයට අපේ උත්තමාචාරය !!!!!!

No comments:

Post a Comment