නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Sunday, August 12, 2012

නිවාඩු කාලය

නිවාඩු කාලයක් ඇරඹුනා. හැබැයි මෙය යම්කිසි වැඩ අඩු කාලයක් නම් නෙවෙයි.ළමුන් වෙනුවෙන් කළ යුතු ලොකුම දෙය නම් ඔවුන්ගේ නැණ නුවණ පාදනු පිණිස ගුරුවරුන්ද තම තම නැණ පමණ මහත් කර ගැනීමයි.
මටනම් සෑම නිවාඩු කාලයක්ම මීට ඉඩ හසර දෙන්නක්.
වන දහනෙ,ඇලේ දොළේ , ගඟේ,මුහුදෙ රටේ සොබා දහමට එක්වෙන්නත් සිත සිහිල් මාරුතයකින් නැවුම් වෙන්නත් ඉඩක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්..ඉතින් නිවාඩු කාලෙ ඊටත් ඉඩක් සොයාගන්නවනම් තමා හොඳ..

No comments:

Post a Comment