නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Sunday, August 12, 2012

Sepi loans for young entreprenuers ව්‍යාපාර ආරම්භක ණය 2012

ව්‍යාපාර ආරම්භක ණය දීම 2012 සඳහා පුහුණු වැඩ සටහන්  ඇරඹුනා.මමත් එහි සම්පත් දායකයෙකු වන්නේ 2002 වසරේ සිටයි.
ව්‍යවසායකයෙකු යනු රටක ආර්ථික කාර්ය භාරයට උරදෙන දැවැන්තයෙක් බව මගේ විශ්වාසයයි.ඔවුන්ට සහායවීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්.අලුතින් ව්‍යාපාර අරඹන අයට අතදීමත් මෙහි ප්‍රධාන කරුණක්.විනයක් සහිත ආර්ථිකයක කොටස් කරුවන් බවට ඔවුන් පත්කිරීමට ව්‍යවසායක පුහුණු අධ්‍යාපනයට පුලුවන්.


No comments:

Post a Comment